ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 29, 2021
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජික හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්- රාමේශ්වරන්ට එරෙහිව පොලිසීයට පැමිණිල්ලක්. මේ වන විට රෝහල්ගතව සිටින නවක සහකාර වතු අධිකාරීවරයාට සිදු කළ දරුණු ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකී. මේ සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් හා රාජ්‍ය දේපලවලට සිදු වූ හානිය හා ඒවා අලුත්වැඩියා කිරීම උදෙසා වන්දි ඉල්ලා සිටී. කොවිඩ්-19 සොෟඛ්‍ය නීතිරීති උල්ලංඝනය කිරීම […]