ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 10, 2025
ඉන්දියාවේ විශාලතම රක්ෂණ වේදිකාවක් වන Policybazaar.com ශ්‍රී ලංකාව, කටාර්, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සිය ප්‍රතිරක්ෂණ සේවාවන් දියත් කරන බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ සමඟින් ආසියාව හා මැදපෙරදිග කලාපයේ තාක්ෂණය ප්‍රමුඛ කරගත් ප්‍රතිරක්ෂණ ආකෘතියක් හඳුන්වා දුන් ඉන්දියාවේ පළමු අතරමැදි ආයතනයන්ගෙන් එකක් බවට පත් වනු ඇත. ඩිජිටල්කරණය මූලික කර ගනිමින් ක්‍රියාත්මක Policybazaar හි […]



