ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 6, 2026
ප්රමුඛ පෙළේ රාජ්ය තාන්ත්රික හමුවීම් හරහා ගල්ෆ් කලාපීය ආයෝජන උපායමාර්ග සහ කලාපීය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කෙරේ කොළඹ වරාය නගරය විසින් සංවිධානය කරන ලද සුවිශේෂී ආයෝජක හමුවක් 2026 සැප්තැම්බර් 25 වන දින අබුඩාබි හි The St. Regis හෝටලයේ දී පැවැත්විණි. එක්සත් අරාබි එමීර් රාජ්යයේ ජ්යෙෂ්ඨ ව්යාපාරික නායකයින්, ආයෝජකයින් සහ ආයතනික පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම හමුවේ […]




