ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 23, 2026
වත්තල පිහිටි මෙම නවතම කර්මාන්තශාලාව මඟින්, ආහාර සැකසුම් ධාරිතාව, තත්ත්ව ප්‍රමිතීන් සහ දේශීය කෘෂිකාර්මික අගය එකතු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරනු ලබයි ඔමේගා ට්‍රේඩර්ස්, ශ්‍රී ලාංකේය ආහාර ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ සිය අභිමානවත් 45 වැනි සංවත්සරය සනිටුහන් කරමින් අති නවීන පරිප්පු සහ උඳු සැකසුම් කර්මාන්තශාලාව අංක 258, ඇල පාර, වත්තල යන ලිපිනයේදී විවෘත කරන ලදී. ඒ සමඟින් […]



