ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 24, 2024
ඩුබායි ආර්ථිකයට ගුවන් සේවා ක්ෂේත්රය මගින් ඉටු කරන කේන්ද්‍රීය කාර්යභාරය තහවුරු කරන අධ්‍යයන වාර්තාවක් එමිරේට්ස් සමූහය සහ ඩුබායි ගුවන්තොටුපල සමාගම ප්‍රකාශයට පත් කර ඇත. ගෝලීය පර්යේෂණ ආයතනයක් වන Oxford Economics විසින් සකස් කරන ලද මෙම අධ්‍යයනයේ ගුවන් සේවා අංශය විසින් ජනනය කරන ලද සෘජු ආර්ථික දායකත්වය, එම අංශයේ සැපයුම් දාමය හරහා ජනනය වන වක්‍ර දායකත්වය, […]