ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 26, 2025
මහේෂ් තීක්ෂණ ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක 01 පන්දු යවන්නා වීමේ සුවිශේෂී අවස්ථාව සැමරීම පිණිස ජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් අමිල කලුගලගේද සමග එක්ව The Residences at Cinnamon Life පරිශ්‍රයේදී විශේෂ උපහාර උත්සවයක් සංවිධානය කරනු ලැබීය. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ගේ ද සහභාගිත්වයෙන් පැවැත් වුණු මේ උත්සවය, ලාංකේය ක්‍රිකට් වංශකතාවේ දිදුලන තරුවක් වන මහේෂ් තීක්ෂණ සඳහා […]



