ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 2, 2025
ලංකා SOS ළමා ගම්මාන සංවිධානය මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ‘Together for Children – Ambassador Signing & Partnership Summit’ නමින් සුවිශේෂී උත්සවයක් සංවිධානය කළේය. කොළඹ Radisson හෝටලයේදී පැවති මෙම උත්සවයේදී ජාතික හා ජාත්‍යන්තර සම්මානලාභී පටිගත කිරීමේ ශිල්පිනියක් සහ ගායන ශිල්පිනියක් වන උමාරියා සිංහවංශ නව තානාපතිවරියක් ලෙස නිල වශයෙන් එක් වූ අතර හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු […]




