ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 12, 2025
ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව 2025 මෙවර 16 වැනි වරටත් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ උපාය මාර්ගික හවුල්කරු ලෙස TikTok, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) සමඟ එක් වීමට පියවර ගෙන ඇත. මෙම සමුලුව නොවැම්බර් 12 වන දින පැවැත්වීමට නියමිතය. සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම ජාතික වැඩසටහන වන වාර්ෂික […]



