ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 29, 2026
සෙලින්කෝ ලයිෆ් හි නව උපදේශකවරයෙකු ලෙස ක්ෂේත්රයේ ප්රවීණයෙකු වන ආචාර්ය කැලුම් සේනානායක මහතා පත් කර ඇති අතර, එමගින් සමාගමේ හැකියාවන් වර්ධනය කිරීම, පුහුණු විශිෂ්ටත්වය, නිෂ්පාදන නවෝත්පාදනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව කෙරෙහි ඇති උපායමාර්ගික අරමුණු තවදුරටත් ශක්තිමත් කර ඇත. සිය නව තනතුර යටතේ ආචාර්ය සේනානායක මහතා මූලික වශයෙන් සෙලින්කෝ ලයිෆ් හි පුහුණු කටයුතු අධීක්ෂණය සමඟ පුහුණු කණ්ඩායම […]




