ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 17, 2026
අලුත් අවුරුද්ද, රාමසාන් හෝ නත්තල් වැනි ඕනෑම උත්සවයක් එකිනෙකා සමඟ බෙදාහදා ගැනීම ශ්‍රී ලාංකික අපට ආවේණික පුරුද්දකි. එකිනෙකාගේ සංස්කෘතීන්, සම්ප්‍රදායන් සහ රසකැවිලි බෙදාගනිමින් සතුටු වීම අපේ සමාජයේ ඇති විශේෂත්වයයි. මේ දිනවල එම උත්සවශ්රීය TikTok සමාජ මාධ්‍ය ජාලය පුරාම දැකගත හැකිය. පහන් ආලෝකය, අලංකාර කෝලම් රටා, රසවත් කෑම බීම සහ තෑගි අදහස් සමඟ දීපාවලි උත්සවය වඩාත් […]



