ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 4, 2025
Evolution Auto ආයතනය විසින් ඔක්තෝබර් මස 21 දා, ඉලෙක්ට්‍රික් වාහන සඳහා අලෙවියෙන් පසුව සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ පළමු බහු සන්නාම සේවා සංකීර්ණය පෑලියගොඩ Porsche ප්‍රදර්ශනාගාරයට යාබදව විවෘත කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි අතර, අලෙවියෙන් පසුව ඉලෙක්ට්‍රික් වාහනවලට අවශ්‍ය සේවා සැපයීමේ මංගල ලකුණක් ලෙස ද සැලකිය හැකි. Avatar, […]




