ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 19, 2026
-සාමාන්‍ය රක්ෂණ අලෙවි විශිෂ්ටත්වය සඳහා ගෝලීය මිණුම් ලකුණක්- මූල්‍ය ශක්ති ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් හිමි වන A+ මූල්‍ය ශක්ති (A + Fitch Rating) සම්මානය හිමි, ශ්‍රී ලංකාවේ එකම සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLICGL) සමාගම විසින්, වාර්ෂිකව පවත්වනු ලැබූ 2වන General Insurance Pinnacle Achiever (GIPA) සම්මාන උළෙල ඉන්දුනීසියාවේදී සාඩම්බරව පවත්වනු ලැබීය. එම […]







