ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 30, 2025
කාන්තාවන් සවිබල ගැන්වීම හා ප්‍රජා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වන කොමර්ෂල් බැංකුවේ ආයතනික හා සමාජයීය වගකීමෙ හි කොටසක් ලෙස පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම උදෙසා රට පුරා පැවැත්වෙන වැඩසටහන් මාලාවක් වන TLC (Touch|Look|Check) – ට්‍රයැත්ලෝන් 2025 හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කොමර්ෂල් බැංකුව ඉන්දිරා පිළිකා භාරය (ICT) සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත. මෙම කර්තව්‍යය […]



