ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 17, 2026
2026 මාර්තු 17, අඟහරුවාදා, ශ්‍රී ලංකාවේදී: ඉන්දියාවේ ජාතික ගෙවීම් ජාලයේ (NPCI), ජාත්‍යන්තර අංශය වන NPCI International (NIPL) ආයතනය, ශ්‍රී ලංකාව පුරා වෙළඳසැල් සහ ව්‍යාපාරික ස්ථාන වැඩි ප්‍රමාණයක UPI ගෙවීම් පද්ධතිය භාවිතා කිරීමට ඉඩ සැලසීම සඳහා වන සිය කැපවීම නැවත අවධාරණය කර ඇත. මෙමගින් ඉන්දියානු සංචාරකයින්ට මෙරටදී ගෙවීම් කිරීම පහසු කිරීමට, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු […]



