ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 6, 2026
ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් හා යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයට වඩාත් පුළුල් හා නවීන ඉංජිනේරු විසඳුම් සැපැයීමේ තවත් වැදගත් පියවරක් ලෙස Megakem Engineering සමාගම සිය නව Geotechnical Division (භූ තාක්ෂණ අංශය) ඇරැඹීය.මෙම නව අංශය හරහා ව්‍යාපෘතියක ආරම්භක භූ විමර්ෂණ හා තාක්ෂණ ඇගැයීම්වල සිට ඉංජිනේරු සැළැසුම් සකස් කිරීම, අවශ්‍ය නිෂ්පාදන සැපැයීම සහ ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීම දක්වා සම්පූර්ණ […]



