ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 27, 2025
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයේ වසර 75 ක විශිෂ්ටත්වය සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දියමන්ති ජුබිලිය සනිටුහන් කරමින්, එම පීඨය විසින් සංවිධානය කරනු ලබන ‘EngEx 2025’ ඉංජිනේරු ප්‍රදර්ශනය සඳහා SLT-MOBITEL සිය අනුග්‍රාහකත්වය ලබා දීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පසු ගිය දා සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයට සහයෝගය ලබා දීමේ සහ නවෝත්පාදන දිරිගැන්වීමේ […]



