British Council විසින් HSBC සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ක්‍රියාවට නංවන ලද ‘English Communication Skills for Remote Delivery Project (ECSRD) 2025’ පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. ඒ වෙනුවෙන් 2025 පෙබරවාරි 24 දින විශේෂ සම්මාන උළෙලක්ද පවත්වන ලදි. මෙම සම්මාන උළෙලට ගුරුවරුන් හා උපදේශකවරුන් 300 කට අධික පිරිසක් සහභාගී වූ අතර, ප්‍රාදේශීය ඉංග්‍රීසි භාෂා සහය මධ්‍යස්ථාන […]