ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 23, 2023
ශ්‍රී ලංකාවේ නව රැල්ලේ විලාසිතා ප්‍රමුඛයෝ වන රිච් ලුක් නිමි ඇඳුම් ප්රදර්ශනාගාර සමූහය සිය පාරිභෝගිකයන්ට දහසින් බැඳි පියලි ලබා දෙමින් ආරම්භ කළ ‘රිච් ලුක් ෂොප් ඇන්ඩ් වින්‘ තෑගි තරගයේ රුපියල් දසලක්ෂයේ ප්‍රථම මුදල් ත්‍යාගය දිනා ගැනීමට ඇහැලියගොඩ ප්‍රියානි ධම්මිකා සමත් වූවාය. රිච් ලුක් නිමි ඇඳුම් ප්රදර්ශනාගාර සමූහය සිය විලාසිතා කෙරෙහි විශ්වාසය තැබූ […]