Tag: ඇසෝසියේටඩ් මෝටර්වේස්

Image-01-Rockland-Magnite-Handover-LBN.jpeg

1min120
ඇසෝසියේටඩ් මෝටර්වේස් (AMW) සමාගම මෑතක දී රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් (පුද්) සමාගමට නවතම නිසාන් මැග්නයිට් SUV රථ 26ක් භාර දුන් අතර, එමඟින් එහි වර්ධනය වන ආයතනික හවුල්කාරිත්වයන් ශක්තිමත් කරමින් සහ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික ව්‍යවසායන් සඳහා ප්‍රවාහන  විසඳුම් ලබා දීම සඳහා වන කැපවීම නැවත තහවුරු කළේය. නිල භාරදීමේ උත්සවයට සහයෝගීතාවයට සම්බන්ධ ආයතන තුනේම ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහභාගී විය. […]

Image-AMW-Kurunagala-showroom-opening-LBN.jpg

1min120
අල්-ෆුටයිම් සමූහයේ සාමාජිකයෙකු වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගම (AMW), කුරුණෑගල දී සිය නවතම ප්‍රදර්ශනාගාරය උත්කර්ෂවත් ලෙස විවෘත කිරීමත් සමඟ තවත් වැදගත් සන්ධිස්ථානයක් සැමරීය. AMW හි ජ්‍යෙෂ්ඨ නායකත්වය, ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන්, ප්‍රාදේශීය නිලධාරීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන්, අංක 255, කොළඹ පාර, වදුරාගලහි පිහිටි නව පරිශ්‍රයේ දී මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.     නව ප්‍රදර්ශනාගාරය […]

Image-AMW-Fronx-PR-LBN.jpg

1min110
Al-Futtaim සමූහයට අයත්, ශ්‍රී ලංකාවේ Suzuki වාහන හි බලයලත් බෙදාහරින්නා වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම (AMW) විසින්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම (CF) සමඟ එක්ව ලයන් බෲවරි (සිලෝන්) පී.එල්.සී වෙත අලුත්ම Suzuki FRONX SUV රථ 44ක් සාර්ථකව භාර දෙන ලදී. AMW, ලයන් බෲවරි සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම්වල ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ මෙම අවස්ථාව හරහා  විශ්වාසය, […]

Sinhala-AMW-Strengthens-Southern-Presence-with-the-Opening-of-a-New-Showroom-in-Matara-LBN.jpg

1min160
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ විශ්වාසදායක සන්නාමයක් වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඩ් (AMW), තම නවතම ප්‍රදර්ශනාගාරය මාතර දී විවෘත කරමින් සිය ගමන්මගෙහි තවත් සන්ධිස්ථානයක් සාඩම්බරයෙන් සනිටුහන් කළේය. අංක 537, අනගාරික ධර්මපාල මාවත, වල්ගම, මාතර හි දී මෙම විවෘත කිරීමේ උත්සවය  පැවැත්විණි. දිවයින පුරා පාරිභෝගිකයින් වෙත ජාත්‍යන්තර මට්ටමේ මෝටර් රථ අත්දැකීම් ලබා දීම සහ AMW හි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව