අප මහලු වියට පැමිණෙන විටදී ඇතිවන, ඩිමෙන්ශියා රෝගී තත්ත්වය හේතුවෙන් සිදුවන මතක ශක්තිය නැතිවී යාම පිළිබඳව සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී ලෝකය සෑම පුද්ගලයකුම දැනුම්වත් කරනු ලබයි. ඩිමෙන්ශියාව යනු මතකය නැතිවීම, අදහස් පැවසීමේදී ඇතිවන ගැටළු හා සිතීමේ හැකියාවන් සඳහා බාධාවන් ඇති වීමේ ස්වභාවයයි. එය බොහෝ විට ඇතිවන්නේ ඇල්සයිමර් රෝගය හේතුවෙනි. Alzheimer’s Disease International […]