පාසැල් දරුවන් සඳහා පන්ති කාමර ගොඩනැගිලි ලබාදීමේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ලබාදුන් 82 වන සහ 83 වන පන්ති කාමර ගොඩනැගිලි පසුගියදා ඇල්පිටිය සහ කෑගල්ල ප‍්‍රදේශවල පිහිටා තිබෙන පාසැල් දෙකක 05 වසර සිසුන් වෙනුවෙන් ප‍්‍රදානය කළ අතර නව පාසැල් වාරය ආරම්භ කිරීමෙන් පසුව ඒවා සිසු දරුවන්ට භාවිතා කළ හැකිවේ. මෙම පන්ති කාමර ගොඩනැගිලි […]