ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 9, 2024
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය නවතම රන් ණය මධ්‍යස්ථානය පසුගියදා නොම්මර 59, රත්නවීර ගොඩනැගිල්ල, ප්‍රධාන වීදිය, ඇඹිලිපිටිය යන ලිපිනයෙහි පිහිටා ඇති HNB FINANCE ඇඹිලිපිටිය ශාඛා පරිශ්‍රයේදී විවෘත වූ අතර රන් ණය සේවාවට අමතරව සමාගම මගින් ලබාදෙන ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ව්‍යාපාරික ණය, නිවාස ණය, ඇතුළු තවත් මූල්‍ය පහසුකම් රැසක් […]