ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 17, 2025
ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයේ ස්නේහදාන පදනම, එම සමූහයටම අනුබද්ධිත ආයතනයක් වන ට්‍රොපිකල් ලයිෆ් ඉන්ටර්නැෂනල් සමාගම සමඟ එක්ව මීගමුව බණ්ඩාරනායක විද්‍යාලයේ සිසු දරුදැරියන්ට උදෑසන ආහාර ලබාදීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කළේය. ළමා මන්දපෝෂණය යනු දරුවන්ගේ සෞඛ්‍යයට මෙන්ම ඉගෙනුමට සහ වර්ධනයට ඍජු බලපෑමක් එල්ල කරන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සමාජ අභියෝගයකි. එවන් පසුබිමක මෙම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීම අතිශය කාලෝචිත […]




