ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 7, 2026
ප්‍රතිජීවක ප්‍රතිවිරෝධතාව, 21 වැනි සියවසේ ලෝකය මුහුණ දෙන දැවැන්තම අභියෝගයක් බවට පත්වී අවසන් ය. මේ හරහා ජීවිත ආරක්ෂා කරදෙන වටිනා ඖෂධවල ඵලදායීතාව අවම කරන අතර, ආහාර සුරක්ෂිතතාවට සහ මහජන සෞඛ්‍ය පවත්වාගෙන යාමට ද විශාල තර්ජනයක් මතුවේ. ප්‍රතිරෝධී ආසාදන අඛණ්ඩව ඉහළ යන විට, ඒවා සාමාන්‍ය වෛද්‍ය ක්‍රියා පටිපාටිවලට බලපෑම් කරමින් ආර්ථික අභියෝගයක් ද මතුකරයි. මෙම පසුබිම […]



