ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 10, 2024
ශ්‍රී ලංකාවේ විශ්වාසනීය, සෞඛ්යාරක්ෂිත, නැවුම් සහ උසස් ප්‍රමිතියේ කුකුළුමස් නිෂ්පාදන සන්නාමයක්වන නිව් ඇන්තනීස් ෆාම්ස් පසුගියදා ජාත්‍යන්තර FSSC 22000 සහතිකය හිමිකරගැනීමට සමත්විය. ඒ, මෙරට මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ එම සහතිකය දිනාගත් පළමු සමාගම බවට පත්වෙමිනි. පාරිභෝගිකයින් වෙත සෞඛ්යාරක්ෂිත බවින් ඉහළ කුකුළු මස් නිෂ්පාදන සැපයීමට නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම දක්වන අවධානය සහ කැපවීම මෙම ජාත්‍යන්තර […]