ශ්‍රී ලාංකීය ආයතනික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ථානයක් උසුලන ඇඟලුම් අංශය තිරසාර ව්‍යාපාරකරණයෙහි තවත් ඉදිරි පිම්මක් සනිටුහන් කරමින් මෙරට මුල් පෙලේ ඇඟලුම් අපනයන සමාගම් විද්‍යාව මත පදනම් වූ ඉලක්ක වැඩපිලිවෙලට (Science-Based Targets initiative (SBTi) අනුගත වී ඇත. ඇඟලුම් නිෂ්පාදනයෙහි සහ අපනයනයෙහි ප්‍රමුඛතම සමාගම් වන බ්‍රැන්ඩික්ස්, හයිඩ්‍රාමනි, හේලීස් ෆැබ්රික්ස්, සහ MAS මෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් වන InQube, හෙල […]