ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 22, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම ඇඟලුම් අලෙවිසැල් ජාලයක් වන NOLIMIT, රටේ ආර්ථික හා බලශක්ති අර්බුද හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ සහන වැඩසටහනක් ක්රියාවට නංවා තිබේ. NOLIMIT ප්රජා සත්කාර ඒකකය වන ‘අසීමිත’ මගින් සම්බන්ධීකරණය කර ක්රියාවට නංවනු ලබන මෙම වැඩසටහන යටතේ පසුගියදා රටේ පවුල් 2,000 කට වියළි ආහාර සලාක බෙදාදෙන ලදි. […]