ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 19, 2025
SLIIT අධ්‍යාපන හවුල්කරුවෙකු ලෙස එක්වෙයි – ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වාර්ෂික ශිෂ්‍යත්ව 5 ක් 2025 දී ශිෂ්‍යත්ව ලාභින් 2ක් ජාතික තලයේ ජයග්‍රහණ – MAS ඇත්ලීට් ක්‍රීඩා ඇකඩමියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ මට්ටමේ සමස්ථ ජයග්‍රහණවලින් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් දිනාගෙන ඇති අතර ප්‍රධාන ශූරතාවලි පදක්කම්වලින් 70% කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන තිබේ. කාර්ය සාධනය මත පදනම් […]



