Tag: ආහාර

Image-Aspire-Executive-Development-Program-New-1-LBN.jpg

1min150
ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) සමඟ ඒකාබද්ධව සමස්ත අංශයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ Aspire විධායක සංවර්ධන වැඩසටහන 36 දෙනෙකුගේ උපාධි ප්‍රදානයත් සමඟ සාර්ථකව නිමාවට පත් විය. මෙමඟින් අනාගතයට ගැළපෙන නායකත්වයක් නිර්මාණය කිරීම උදෙසා වූ තම කැපවීම තවදුරටත් තහවුරු කිරීමට එම අංශය සමත් වී ඇත. මෙම උපාධි […]

RUSSELS-1.jpg

1min970
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර සහ පාන සේවා සපයන ආයතනයක් වන රසල්ස් (පෞද්ගලික) සමාගම විසින් අප්‍රේල් මාසයේ විශිෂ්ට සේවකයන්ට සම්මාන ප්‍රදානය කරන ලදී. මෙම වැඩසටහන ආයතනය තුළ විශිෂ්ටත්වය, කැපවීම සහ සේවා ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වේ. අප්‍රේල් මාසයේ සම්මානලාභීන් ලෙස කෞශල්‍යා චතුරංගි මහත්මිය ‘මාසයේ විශිෂ්ටම සේවකයා’ ලෙසත්, රමේෂ් මධුෂාන් මහතා ‘මාසයේ විශිෂ්ටම සූපවේදියා’ […]

Russels.jpg

1min150
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආහාර හා පාන සේවා සපයන්නකු වන Russel’s සමූහය සිය 38 වැනි සංවත්සරය සමරමින් දිගු කාලීන සේවකයන්ට ගෞරව දැක්වීය. මෙම අවස්ථාවට බිෂොප් හවුස්හි ප්‍රසාද් පියතුමා සහ විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ. මෙම සැමැරුමේ විශේෂත්වය වූයේ සමාගමට දිගු කාලයක් කැප වී සේවය කළ සේවකයන් සම්මානයට පාත්‍ර කිරීමයි. Russel’s සමඟ වසර 33ක් සේවය කළ […]

Image-I-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ සුන්දර දකුණු වෙරළ තීරයේ නවතම සහ සුවිශේෂී භෝජන අත්දැකීමක් තව නොබො දිනකින් ආරම්භ වීමට නියමිතය. ගාල්ල Radisson Blu Resort පරිශ්‍රයේ මුහුදට යාබදව පිහිටා ඇති Yazu, රසවත් හා ප්‍රණීත ආසියානු ආහාර වර්ග, සිත්ගන්නාසුළු නිර්මාණ සහ ආකර්ෂණීය වටපිටාවක තමන්ටම ආවේණික වූ අත්දැකීමක් ඔබට ලබා දෙයි. මෙය සම්පූර්ණයෙන්ම නිදහස් පසුබිමක ඔබට උසස් තත්ත්වයේ අත්දැකීමක් භුක්ති විඳිය […]

Media-release_FAO-Appeal_Cyclone-Ditwah_Final-LBN.jpeg

1min390
2026 ජනවාරි 15, කොළඹ – ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවි, සත්ව පාලන සහ ධීවර ප්‍රජාවන්ගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපායන් සඳහා අවශ්‍ය පූර්ව ප්‍රකෘතිමත් කිරීමේ සහාය ලබාදීමට, ඇමරිකානු ඩොලර් මිලියන 16.5ක ජාත්‍යන්තර ආධාරයක් ලබාදෙන ලෙස ඉල්ලා රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූලස්ථානය විසින් ආයාචනයක් නිකුත් කර තිබේ. දශක […]

1-Aberdeen-Holdings-Snehadhana-Foundation-1-1-LBN.jpg

1min310
ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයේ ස්නේහදාන පදනම, එම සමූහයටම අනුබද්ධිත ආයතනයක් වන ට්‍රොපිකල් ලයිෆ් ඉන්ටර්නැෂනල් සමාගම සමඟ එක්ව මීගමුව බණ්ඩාරනායක විද්‍යාලයේ සිසු දරුදැරියන්ට උදෑසන ආහාර ලබාදීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කළේය. ළමා මන්දපෝෂණය යනු දරුවන්ගේ සෞඛ්‍යයට මෙන්ම ඉගෙනුමට සහ වර්ධනයට ඍජු බලපෑමක් එල්ල කරන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සමාජ අභියෝගයකි. එවන් පසුබිමක මෙම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීම අතිශය කාලෝචිත […]

Image-Travel-Today-1-LBN.jpg

1min280
මීට අවුරුදු කීපයකට පෙර තමන් කැමති, තමන්ට ගැලපෙන රසවත් ආහාර වේලක් සපයා ගැනීමට තැනක් සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් විය. එවන් ස්ථාන කොතෙකුත් තිබූණද එම ස්ථාන පිළිබඳ අවබෝධයක් නොමැති වීම හා ඒවා පිහිටි තැන් නොදැන සිටීම ද ඊට හේතු විය. එසේම ඒවා ජනතාව අතර කතා බහට ලක් නොවීමද තවත් එක් කරුණක් විය. ඒ නිසාම බොහෝ […]

Image-01-LBN-2.jpg

1min680
ඌන භාවිතයක් සහිත භෝග; ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ ඊළඟ පියවර නූතන ශ්‍රී ලාංකිකයන්ගේ මුතුන් මිත්තන් පරිසරය සමඟ සුහදව ජිවත් වූ අතර ඒ බව ඉතිහාසගත වාර්තාව මැනවින් දක්වා තිබේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තවමත් එම පැරණි අවශේෂයන්ගෙන් පිරී තිබෙන අතර වැඩි වශයෙන් ග්‍රාමීය ප්‍රජාව ඒවාට උරුමකම් කියයි. මෙම මුතුන් මිත්තන් වරෙක ආහාර සොයමින් වනාන්තර කරා ගමන් කළ […]

Visvaka-Image-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු වන ‘විස්වක’ පසුගියදා සිය සාඩම්බරණීය 21 වැනි සංවත්සරය සමරනු ලැබීය. ආහාර අලෙවිකරණය සහ ආහාර අමුද්‍රව්‍ය සැපයුම් ක්ෂේත්‍රයේ සුවිශේෂී පාරිභෝගික සේවාවක් සැපයීමට ‘විස්වක’ සතු අසමසම කැපවීම මෙම අවස්ථාවේ දී තහවුරු විය. ආරම්භයේ සිටම, ‘විස්වක’ ආහාර නිෂ්පාදන අංශය තුළ තාක්ෂණික මෙහෙයුම් කළමනාකරණයේ ප්‍රමුඛ උපදේශකයෙකු බවට පත් විය. සිය ගෝලීය සැපයුම්කරුවන්ගේ ජාලයෙන් […]

4U5A0726-LBN.jpg

1min490
බිරියානි යනු හුදෙක් ආහාරයක්ම පමනක් නොව, ඉන්දියාවේත් ශ්‍රී ලංකාවෙත් හදවත් එකිනෙකට යා කරන්නක් ද විය. ඒ නිසා Indian Affair හි අප කිසි දිනක අපගේ බිරියානි තවත් එක් ආහාර වර්ගයක් ලෙස පමණක් සැලකුවේ නැත. කෙසේ නමුත් අපගේ බිරියානි වල තමන් අපේක්ෂා කරන නැවුම් බව නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා එල්ල කරන විට අපට දැනුණේ අපගේ වෑයම අසාර්ථක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව