ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 2, 2025
ලෝකය තුළ ශ්‍රී ලංකාව බොහෝ දේ සඳහා උසුලන්නේ ඉමහත් ප්‍රසිද්ධියකි. අලංකාර වෙරල තීරය, මනස්කාන්ත කඳුකරය මෙන්ම කරුණාවන්ත මිනිසුන් ඒ අතර ඉහළින්ම කැපී පෙනේ. ඒ සියල්ලටම වඩා සුවිශේෂී වූ අනන්‍යතාවක් අප සතුය. ඒ අන් කිසිවක් නොව සියවස් ගණනාවක් පුරා පවත්වානෙ එනු ලබන අපගේ ආහාර සංස්කෘතියයි. විටෙක සංස්කෘතික දායාදයක් ලෙසත් තවත් විටෙක පාරම්පරික හිමිකමක් ලෙසත් උරුමව පවතින […]



