කැල්ටන් ස්වීට් හවුස් පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ආහාර පාන අංශයේ (මධ්‍යම පරිමාණ) වසරේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. එහිදී කැල්ටන් සමූහය නියෝජනය කරන මූල්‍ය සහ තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ දේශමාන්‍ය මහේෂ් ද සිල්වා මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1991දී ඇරැඹුණු කැල්ටන් ස්වීට් හවුස් සමාගම වසර 30ක් පුරා මෙරට, විශේෂයෙන් […]