2020 සැප්තැම්බර් 20, කොළඹ: ශ්‍රී ලංකාවට ආවේණික සම්පත් රැකගැනීමට දායක වීම මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ වගකීමක් බව විශ්වාස කරමින්, හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී එහි 2030 සමූහ පාරිසරික න්‍යායපත්‍රය පසුගියදා එළිදැක්වී ය. මෙය දැනට වඳවී යාමේ තර්ජනයට ලක්වී සිටින, ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව හා ශාක විශේෂ ආරක්ෂා කරගැනීම අරමුණු කරගත් වැඩපිළිවෙළකි. ආවේණික සත්ත්ව හා ශාක […]