Tag: ආයෝජනය

Image-No-01-AAN.jpeg

1min80
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගම (Pelwatte Dairy Industries Limited) සමඟ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන පැල්වත්ත ෆුඩ්ස් (පුද්ගලික) සමාගම (Pelwatte Foods Private Limited) විසින් පසුගිය දා සිය කුරුණෑගල  කර්මාන්තශාලා පරිශ්‍රයේ නවතම දියර කිරි නිෂ්පාදනාගාරයක් ස්ථාපනය කිරීමේ පළමු අදියර  ආරම්භ කරන ලදී. ඒ අනුව සමාගම , මේ සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ […]

Flash-Sports-Media-002.jpg

1min110
ලොව පුරා ප්‍රේක්ෂකයන්ට තරඟය නැරඹීමේ අවස්ථාව උදා කර දෙමින් නව්‍ය තාක්ෂණය තුලින් අසමසම අත්දැකීමක් ලබා දීම හා ආදායම් ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරයි 2026 මැයි 12, කොළඹ – එළඹෙන ජූලි 10 වන දින ඇරඹීමට නියමිත LPL 6 වන අදියර සාර්ථක කර ගැනීම වෙනුවෙන් තවත් සුවිසල් ආයෝජන අවස්ථාවක් උදා කර ගැනීමට IPG පසුගියදා සමත් විය. ඒ […]

Image-LBN.jpeg

1min230
වර්තමානයේ ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන Belluna Lanka ආයතනය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ආයෝජනය වෙනුවෙන් දිගු කාලයක් කැපවීමෙන් ක්‍රියාකරයි. විවිධ වූ කර්මාන්ත ක්ෂේත්‍රයන් හී වසර 50කට අධික අත්දැකීම් සහිත ටෝකියෝ කොටස් වෙළ‍ඳපොලේ ලැයිස්තු ගත ආයතනයක් වූ ජපානයේ Belluna Co. Ltd. ආයතනයේ සම්පූර්ණ හිමිකාරීත්වය හිමි සමාගමක් වන Belluna Lanka, සිය මව් ශාඛාවේ මුල්‍යමය ස්ථාවරත්වය, ජාත්‍යන්තර පිළිගැනීම […]

IMAGE-2-LBN-2.jpg

1min410
      වසර 16කට පෙර 2007දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම ගෘහස්ථ හෙද සේවා ආයතනය වන සීමාසහිත රෝයල් නර්සිං හෝම් පෞද්ගලික සමාගම (www.royalnursinghome.com) සිය තෙවැනි වැඩිහිටි සත්කාරක නිවාසය පසුගියදා ගල්කිස්සේදී විවෘත කළේය. ගාලු පාරට ආසන්නව ගල්කිස්ස නගරයේ අක්කර දෙකක අලංකාර භූමියක පිහිටා තිබුණු Palm Beach තරු හතරේ හෝටලය මෙලෙස සුඛෝපභෝගී පහසුකම් […]

1-Intrepid-James-LBN.jpg

1min710
      ලොව විශාලතම ත්‍රාසජනක සංචාරක සමාගම, 100%ක කාර්යමණ්ඩල වර්ධනයක්, නව බඳවාගැනීම් සහ උපාධිධාරී වැඩසටහනක් සමඟ ශ්‍රී ලංකාව තුළ තම ආයෝජනය දෙගුණ කරයි 2023 අප්‍රේල් 26- කොළඹ, ශ්‍රී ලංකාව – ලොව විශාලතම ත්‍රාසජනක සංචාරක සමාගමවන Intrepid Travel ආයතනය සිය කොළඹ කාර්යමණ්ඩලය වසරක් ඇතුළත දෙගුණයකින් වැඩි කරමින් ශ්‍රී ලංකාව තුළ තවදුරටත් තම මෙහෙයුම් පුළුල් කිරීමට […]

Image-01-LBN-10.jpg

1min310
      ඇමෙරිකානු ඩොලර් මිලියන 392ක සුවිශාල ආයෝජනයක් සමඟ, දකුණු ආසියාවේ විශාලතම වාණිජ හා සැපැයුම් සංකීර්ණය කොළඹ වරාය තුළ ඉදිකිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමත් සමඟ, කලාපයේ ප‍්‍රධාන සැපැයුම් කේන්ද්‍රස්ථානය වීමේ ශ‍්‍රී ලංකා අපේක්‍ෂාව දැවැන්ත ඉදිරි පිම්මක් ගෙන ඇත. මෙලෙස ඉදිකෙරෙන South Asia Commercial and Logistics Hub (SACLH), වසර 50ක ගොඩනැගීම්, මෙහෙයුම් සහ හුවමාරු (BOT) ව්‍යාපෘතියක් […]

PCC-Images-Feb-2023-LBN.jpg

1min420
      2021 මැයි මාසයේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්මත වීමත් සමග, කොළඹ වරාය නගරයේ ආයෝජන කටයුතු සම්බන්ධයෙන් සියලුම සේවාවන් සහ පහසුකම් සලසන ආයතනය ලෙස කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවන ලදි. 2023 ජනවාරි මාසයේදී එහි වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කරන ලද අතර, එය ආයෝජකයන්ට අවශ්‍ය සියලුම තොරතුරු ලබාගත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව