සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (Sunshine Foundation for Good-SFG) පාසල් දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට තෑගි වවුචර් ලබා දීමෙන් අධ්‍යාපනය සඳහා සමාගමේ කැපවීම නැවතත් අවධාරණය කර ඇත. මෙම වාර්ෂික වැඩසටහන හරහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම් ඒකක ක්‍රියාත්මක වන කඩවත, කැලණිය, රත්මලාන, මෝදර සහ […]