Tag: ආබාධ

ශ්_රී-ලංකාව-සියලු-දෙනා-සහභාගී-කරගත්-ආර්ථික-වර්ධනයක්-LBN.jpg

1min40
මෙරට ආබාධ සහිත පුද්ගලයින් රැකියා සඳහා සම්බන්ධ කිරීමේ ප්‍රථම වැඩසටහන පසුගියදා ආරම්භ විය. කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති එම අවස්ථාව සඳහා ආබාධ සහිත පුද්ගලයින් 100කට අධික පිරිසකට ඍජුවම ප්‍රමුඛ සේවා යෝජකයින් සමඟ සම්බන්ධ වීමේ හැකියාව උදා විය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ GIZ වෘත්තීය පුහුණු (VTSL) ව්‍යාපෘතිය විසින් […]

සමානාත්මතාවය-අගයමින්-ආබාධිත-පුද්ගලයින්ගේ-LBN.png

1min140
සමාජය තුළ සමානාත්මතාවට ගරු කරමින් විවිධ ආබාධවලින් යුත් පුද්ගලයින් සඳහා වන කුසලතා හා ක්‍රියාකාරකම් පිළිබඳ ජාතික සැමරුම් උත්සවය එළඹෙන 21 වන දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය. GIZ 2023 -2026 ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය (VTSL) සමඟ එක්ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මෙම සුවිශේෂී උත්සවය සංවිධානය කොට ඇත. මෙය ආබාධිත පුද්ගල […]

British-Council_Logo.jpg

1min220
British Council Sri Lanka පසුගියදා “Being a Teacher with Disabilities: Perspectives, Practices, and Opportunities” යන තේමාව යටතේ පුරෝගාමී පර්යේෂණ වාර්තාවක් එළිදැක්වී ය. ශ්‍රී ලංකාවේ සහ තවත් රටවල් 4 ක ආබාධ සහිත ගුරුවරුන් ලද අත්දැකීම් සහ ඔවුන් මුහුණ දුන් අභියෝග මෙන්ම, ඔවුන්ට ලැබුණු අවස්ථා සහ සහයෝගයන් ආදිය සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණයක් ඇසුරින් මෙම වාර්තාව පිළියෙල කර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව