ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 1, 2026
කොළඹ, ශ්‍රී ලංකාව — ආපදා තත්ත්වයකට පසු විසඳුම් සොයනවා වෙනුවට, පූර්ව සූදානම සහ පූර්ව ආපදා අවදානම් හඳුනාගැනීම සඳහා නූතන තාක්ෂණය යොදාගැනීමේ අරමුණින් සංවිධානය කෙරුණු ‘ICTICM 2026’ ජාත්‍යන්තර සමුළුව පසුගියදා සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ නවසීලන්තයේ මැසී විශ්වවිද්‍යාලය (Massey University) එක්ව සංවිධානය කළ මෙම සමුළුව සඳහා ලොව පුරා පර්යේෂකයන්, තාක්ෂණික වෘත්තිකයන් සහ […]



