ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 5, 2026
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL සතු භූමිකාව යළි තහවුරු කළ දිට්වා ආපදා ප්‍රතිචාර මෙහෙයුම මෑත ඉතිහසයේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ දරුණුතම ස්වාභාවික ව්‍යසනයක් වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු, ජාතික දුරකථන සන්නිවේදන සම්බන්ධතා ජාලය යථා තත්ත්වයට පත්කිරීම සඳහා මෑතකාලීනව ක්‍රියාවට නැංවූ දැවැන්තම ප්‍රතිස්ථාපන ව්‍යාපෘතියක් දියත් කිරීමට SLT-MOBITEL විසින් පියවර ගන්නා […]



