ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 30, 2026
ජාතික තොරතුරු හා සන්නිවේදන විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, රටේ සුවිශේෂී පාරිසරික වටිනාකමකින් යුත් තෙත් බිම් කලාපයක් වන ආනවිලුන්දාව තෙත් බිම් අභයභූමියේ කඩොලාන පරිසර පද්ධතිය යථා තත්වයට පත්කිරීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. SLT-MOBITEL හි පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] මෙහෙවරෙහි එක් පියවරක් වශයෙන් මෙය ක්‍රියාවට නැංවේ. කොළඹ ආනන්ද විද්‍යාලය […]



