Tag: ආනයනය

IMAGE-2-LBN-1.jpg

1min1500
Carmart පෞද්ගලික සමාගම මෙරටට ආනයනය කළ නවතම Peugeot මෝටර් රථ ඒවා ඇණැවුම් කළ පාරිභෝගිකයන්ට පසුගියදා උත්සවාකාරයෙන් භාර දෙන ලදී. ප්‍රංශ නිෂ්පාදනයේ විශිෂ්ටත්වය කැපී පෙනෙන සළකුණක් වන Peugeot මෝටර් රථ මෙරටට ආනයනය, බෙදා හැරීම සහ අලුත්වැඩියාව සඳහා බලය ලත් එකම නියෝජිතයා Carmart පෞද්ගලික සමාගම වේ. Peugeot මෝටර් රථ සඳහා මුලින් අත්තිකාරම් මුදල් ගෙවූ පාරිභෝගිකයන් පමණක් සහභාගී […]

Sugar-Importers-LBN.jpg

1min350
සීනි ආනයනය මත දැනට පනවා ඇති බද්ද ඉහළ නොදමන ලෙස සීනි ආනයනකරුවන් ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ එවැනි බදු ඉහළ දැමීමක් සිදු කළහොත් සීනි මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හරහා පාරිභෝගිකයින් දැඩි ලෙස අපහසුතාවයට පත් වනු ඇති බවයි. පසුගිය රජය සමයේ ගනු ලැබූ තීරණයක් අනුව ආනයනය කරන […]

MPI_0949-LBN.jpg

1min410
නව බලශක්ති වාහන (NEV) ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන BYD, ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD මගී වාහන පෙළ බෙදාහැරීම පසුගියදා ආරම්භ කරනු ලැබීය. එහි බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන John Keells CG Auto (JKCG Auto) BYD හි නව බලශක්ති වාහන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයා වෙත හඳුන්වා දීමේ සමාරම්භය සනිටුහන් කරමින් විශේෂ […]

Image-AMW-Suzuki-Fronx-LBN.jpg

1min180
මෙරට වාහන ආනයන සීමාවන් ලිහිල් කිරීම අපේක්ෂිත පසුබිමක, ආනයනය කරනු ලබන නව වාහන සඳහා අසත්‍ය මිල ගණන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා පුවත් රාශියක් මේ වන විට සංසරණය වෙමින් පවතියි. ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ විශිෂ්ට සන්නාමයක් මෙන්ම Suzuki ඇතුළු අනෙකුත් ප්‍රමුඛ පෙළේ මෝටර් රථ සන්නාම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways […]

SLCGE-artwork-LBN.jpg

1min320
      ඇමරිකාව හා යුරෝපයේ පවතින ආර්ථික අර්බුද හමුවේ මෙරට ඇඟළුම් කර්මාන්තය හා එයින් උපයන විදේශ විනිමය සැලකියයුතු මට්ටමකින් අඩු වී ඇති පසුබිමක, විශාල ඇඟළුම් කර්මාන්තශාලාවන් හි අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා අමිල වූ දායකත්වයක් දක්වන මෙරට ඇඟළුම් ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තයන් යුරෝපා සහ ඇමරිකානු ආර්ථික අර්බුදයන් හේතුවෙන් මතුව තිබෙන ඇඟලුම් ඇනවුම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව