ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 27, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි 25වන සංවත්සරය මෙම වසරට යෙදෙන බැවින් සමාගමටත් එහි කාර්ය මණඩලයට හා ගනුදෙනුකාර භවතුන්ට සෙත්පතා සුවිශේෂී සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරුණි.. සර්ව ආගමික වැඩසටහන් මාලාවෙහි බෞද්ධ සහ ක්‍රිස්තියානි සැමරුම් වැඩසටහන් නාවල පිහිටි HNB FINANCE ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදි. බෞද්ධ ආගමික වැඩසටහන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් […]



