ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 15, 2026
මැලිබන් බිස්කට් සමාගම දශක කිහිපයක සේවා සහ ආගමික උරුමය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් වාර්ෂික ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීය. පසුගිය ජූනි මස 28 සිට 30 දක්වා කාලය තුළ අනුරාධපුරයේ පැවැත්වුණු මෙම වැඩසටහන් මාලාව සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සම්බන්ධ වූහ. පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර නගරයේ ප්‍රධාන ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන් සංවිධානය කෙරුණා. […]



