ලංකා ව්යාපාරික පුවත් - LBNJune 30, 2021
දුලිප් ගුණරත්න විසිනි තේ කර්මාන්තය තුළ වූ මගේ 45 වසරක අත්දැකීම් සමඟින් ශ්රී ලංකාවේ තේ කර්මාන්තය මේ වන විට මුහුණ දෙමින් සිටින බරපතල අනතුරු ඇඟවීමක් පිළිබඳව පැවසීමට මා කැමැත්තෙමි. එනම් රසායනික පොහොර භාවිතය නතර කළහොත් ශ්රී ලංකාවේ තේ වතුවල ඵලදායීතාවය නිසැකවම පහත වැටී එමගින් මෙරට ආර්ථිකය දරුණු පසුබෑමකට ලක් වනු ඇති බවයි. මෙමගින් විදේශ […]