ශ්රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා අසීමිතව වීඩියෝ නැරඹීමට හා සමාජ මාධ්‍ය ජාලවල සැරීමට නව ඬේටා පැකේජයක් හඳුන්වා දී ඇති අතර මෙමගින් පරිශීලකයින්ට රිසි සේ එකම පැකේජයක් හරහා යූටියුබ් (YouTube), ෆේස්බුක් (Facebook), ෆේස්බුක් මැසෙන්ජර් (Facebook Messenger) හා වට්ස්ඇප් (WhatsApp) යන මෙරට වඩාත් ජනප‍්‍රිය සමාජ මාධ්‍ය ජාල සඳහා ප‍්‍රවේශ […]