ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2025 SLIM සන්නාම සතිය මෙරට අලෙවිකරණ ක්ෂේත්රය නැවතත් පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට සමත් විය. පෙබරවාරි 19 වැනි දින සිට 21 වන දින දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල්හිදී ඉතා උත්සවාකාරයෙන් අවසන් වූ එම උත්සවයේදී නව්‍ය සන්නාම හා අලෙවිකරණ භාවිතයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා දීමට SLIM […]