ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 27, 2025
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් අභිමානවත් අයුරින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Star Awards සම්මාන උළෙල, කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විය. එම සම්මාන උළෙලේදී ඉහළ මට්ටමේ විශිෂ්ට සේවාවක් ලබා දුන් ක්‍රියාකාරී අලෙවි වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සමාගම විසින් ඇගයීමට ලක් කරනු ලැබීය. Star Awards සම්මාන උළෙල, සමාගමේ විශිෂ්ට කාර්ය සාධනයක් […]




