ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 4, 2026
ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ වෙළෙඳපොළ ප්රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ අලෙවි වෘත්තිකයන් හය දෙනෙකු ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2026 ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සම්මාන හයක් දිනා ගනිමින් සිය විශිෂ්ට කාර්යසාධනය වෙනුවෙන් ජාතික ඇගයීමට ලක්විය. කාණ්ඩ තුනක් යටතේ මෙම සම්මාන දිනාගත් සෙලින්කෝ ලයිෆ් සමාගමේ අලෙවි කණ්ඩායමේ සම්මානලාභීන් සමාගමෙහි වෙන්නප්පුව, මිද්දෙණිය, […]



