ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 14, 2025
Shangri-La Colombo සහ Shangri-La Hambantota එක්ව උඩවලවේ පිහිටි Elephant Transit Home (ETH) සමඟ සහයෝගීතාවයෙන් අලි පැටියෙකු ඔවුන් යටතේ හදාවඩා ගැනීම තුළින් තිරසාරභාවය, ජෛව විවිධත්වය සහ දේශීය හවුල්කාරිත්වයන් සඳහා ඔවුන්ගේ දිගුකාලීන කැපවීම නැවත තහවුරු කර තිබේ. මෙම කුඩා අලි පැටවා, ‘එලා’ (El-la) ලෙස නම් කර ඇති අතර ‘El’ ඉංග්රීසි භාෂාවෙන් elephant සහ ‘La’ යන්න Shangri-La සංකේතවත් […]



