ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 13, 2025
රත්මලාන ප්‍රදේශයේ පසුගියදා විවෘත වූ නවීන පහසුකම් රැසකින් සමන්විත Queen’s Hospital Medical Centre පෞද්ගලික සුව සේවා ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් සිදු කරමින් සිටී. අල්ට්‍රා-සවුන්ඩ්, එකෝ, එක්ස්-රේ ආදී වෛද්‍ය තාක්ෂණික උපකරණවලින් සමන්විත එම රෝහල රෝගීන්ගේ සෞඛ්‍ය ගැටලුවලට ඵලදායී ප්‍රතිකාර ගැනීමට මග පාදමින් නිවැරැදි පරීක්ෂණ ප්‍රතිපල සහතික කරයි. උසස් තත්ත්වයේ රෝගී සත්කාර සේවා සපයන එම රෝහල දක්ෂ සහ […]