ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 29, 2021
2021 ඔක්තෝබර් 26 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් (Sarvodaya Development Finance – SDF) සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා ආයෝජකයන් වෙතින් අයදුම්පත් භාරගැනීම 2021 නොවැම්බර් 23 දින ආරම්භ වන බව එම සමාගම නිවේදනය කරයි. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් යනු දිවයින පුරා ග්‍රාමීය ප්‍රජාවන්ට දියුණුව සඳහා අවස්ථාවන් උදාකර දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම ඉලක්ක කරගත් මූල්‍ය […]