ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 18, 2024
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගමේ අඹේවෙල ගොවිපොළ කිරි ලීටර් 62,000 ක නිෂ්පාදනයක් වාර්තා කරමින් දෛනික කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් නව වාර්තාවක් පිහිටුවා තිබේ. 2001 වසරේදී මෙම ගොවිපළ රාජ්ය අංශයෙන් පෞද්ගලික අංශය වෙත පවරා ගන්නා විට පැවති දෛනික නිෂ්පාදනය ලීටර් 3,000 ක් වූ අතර, ඊට සාපේක්ෂව මෙය දැවැන්ත වර්ධනයකි. මේ වනවිට අඹේවෙල ගොවිපළ රටේ සමස්ත කිරි නිෂ්පාදනයට වසරකට […]